• මෙම පාඩම් නැරඹීමට ප්‍රථමයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ National E-Learning Resource Center මගින් නොමිලේ ලබාදෙන NelCon Player එක බාගත (Download) කර (NelCon.msi) ස්ථාපනය (Install) කරගත යුතුය.
  • NelCon Player එක බාගත (Download) කර ගැනීමට මෙහි Click කරන්න නැතහොත් http://nelrc.kln.ac.lk:8080/ මගින් බාගත (Download) කර ගන්න.
  • ඉන්පසු අවශ්‍ය mp3 file ( mp3 ගොනුව) බාගත කර ගන්න.
  • ස්ථාපනය කර ඇති NelCon Player එක ආරම්භ කර එහි ඇති Upload බොත්තම ඔබා උඩුගත(Upload) කර ධාවනය(Play) කරන්න
  • අදාල පාඩම සුහුරු දුරකථනය මගින් ධාවනය (Play) කර ගැනීම